Tuesday, January 15, 2019

රනිල් ගෙනා ව්‍යවස්ථා යෝජනාව පිලිගනු,දඹර අමිල හිමි අස්ගිරි-මල්වතු නාහිමිවරුනට තග දමයි..

SHARE

Loading...

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පිරිස් විසින් පැමිණ පවසන දේවල් මල්වතු අස්ගිරි නාහිමිවරුන් පිලි නොගත යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
මාතෘ භූමිය හොද පැත්තට යන ගමන ඒ ජාතියේ වැඩවලින් වලක්වන්නට ඉඩ නොතබන බවත් කී අමිල හිමියෝ නායක හිමිවරුන්ගේ පදවි තනතුරු කිසිවක් තමනට අදාල නැති බවද කීහ.
නාහිමිවරුන් වහාම පුනරුත්තාපනය වී හරි දේශනා පැවැත්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් නාහිමිවරුන්ගේ නායකත්වය පිලිනොගන්නා බවද උන් වහන්සේ කියා සිටියහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමිල හිමියෝ මෙම අදහස් පල කලහ.
-lankasinhalanews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: