මැතිවරණයට පෙර හදිසි ‘සංවර්ධන ව්‍යාපෘති‘ වලට දේශපාලකයින් බැහැ කොමිසමෙන් වාරණයක්
ජනාධිපතිවරණයට පෙර රජය කරගෙන යමින් පවතින හදිසි සංවර්ධන කටයුතු මැතිවරණයට පූර්ව ප්‍රචාරණයක් ලෙස සලකන බැවින් ඒවාට දේශපාලන මැදිහත්වීම මැතිවරණ කොමිසමේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවේ. මේ සඳහා නිලධාරීන්ට වැඩ කළ හැකි නමුත් දේශපාලන නියෝජිතයින් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ වීම තහනම් කරන්නට යන බව අද (9) ඩේලි මිරර් වාර්තාවක දැක්වේ. Read More>>
0 comments: