දිනිති හා සංගීත් යුග දිවියට - සිංගප්පූරු ගුවන් තොටුපළේදී photo shoot
රංගන ශිල්පීන් දෙදෙනෙකු වන දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ යුග දිවියට පිවිස තිබේ. ඔවුන්ගේ විවාහය වෙනුවෙන් විශේෂ ඡායාරූප එකතුවක් ලබාගෙන තිබුනේ සිංගප්පූරුවේ ජුවල් චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත 2 හි ඉදිකර ඇති ලොව විශාලතම සහ උසම ගෘහස්ථ දිය ඇල්ල ආශ්‍රිතවය. Read More>>
0 comments: