Saturday, May 4, 2024

බිරියට පයින් පහරදී ඝාතනය කළ කසකස්තාන ඇමති සිරගෙට

SHARE
Kazakhstan-minister-who-kicked-his-wife-to-death-goes-to-jail

කසකස්තානයේ හිටපු ඇමතිවරයකු තම බිරිඳට පයින් පහර දී ඝාතනය කරන ලද සිදුවීමක් නිසා විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කර තිබේ.
ඇයව කොණ්ඩයෙන් ඇදගෙනගොස් පහරදීමෙන් නාසයේ අස්ථි බිඳී පැය 12 කට පසු මියයන අතර මේ සිදුවීමේ සාක්ෂි සීසීටීවී වීඩියෝවකින්ද තහවුරු කරගෙන තිබේ.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: