Tuesday, January 15, 2019

දෑතම ඔසවා අනුමතයි,ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ගෝටාභය.

SHARE
Loading...

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අත් දෙකම ඔසවා ඊට කැමැත්ත පල කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතා සමීපව කටයුතු කරන අය නිසා ඔවුන් සමඟින් ගමනක් යාම අපහසු නැතැයිද ඔහු සදහන් කරයි.
මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදීය.
-cnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: