Tuesday, January 15, 2019

ගෝටාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගනි.(photo)

SHARE
Loading...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් යයි සුප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇත.
මීට පෙර ඔහුගේ පුරවැසිකම විකිපීඩියාවේ දැක්වුයේ ශ‍්‍රී ලාංකික හා ඇමරිකානු පුරවැසියෙකු ලෙසයි.
පෙරේද දිනයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමනට ජනාධිපතිවරණනයට ඉදිරිපත් වීමට ඇති බාධාවන් ඉවත් කරගත් බවත් ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් බවත්ය.
මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විදෙස් රටක පුරවැසිභාවය තිබිය නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතියක් ස්ථාපිත කර තිබේ




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: