Monday, May 17, 2021

මෙගන් මාර්කල් ළමා පොතක් ලියලා

SHARE
megan-markle-book

සසෙක්ස්හි ආදිපාදිවරිය වන  මෙගාන් මාර්කල්  විසින්  "බංකුව” යන නමින් ළමා කතන්දර පොතක් රචනා කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.  පියකු සහ පුතකු අතර වන බැඳීම, මවකගේ ඇසින් එම පොතට අන්තර්ගත වෙයි. මෙගාන් විසින්, සිය සැමියා හැරි කුමරු සහ පුතු ආචි පිළිබඳව ලියූ කවියක් මේ ළමා කතන්දර පොත ලිවීමට තමන්ට පසුබිම වුණැයි මෙගන් කියයි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: