රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට සේවයෙන් ඉවතට
ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද (02) සහ හෙට (03දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. මෙම ගැටලු විසඳා ගැනීමට බලධාරින් සමග පසුගිය කාලයේදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම නිසා Read More>>
0 comments: