Monday, May 17, 2021

කොරෝනා රොගියෙකු නිවසේ රැකබලා ගන්නේ කෙසේද?

SHARE
covid-patient-at-home

අපේ රටේ අද වෙද්දි කොරොනා වයිරසය ආසාදිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුණ රෝහල ධාරිතාව ඉක්මවා රෝගීහු වාර්තා වෙති. ඒ අතර ඇතැම් රෝගීන්ට රෝහලක් ලැබෙන තුරු නිවසේ රැදී සිටිමට සිදුවේ.රෝහලකට ඇතුළු කරන තුරු කොරොනා රෝගීන් නිවසේදී රැක බලා ගැනීමට අනවශ්‍ය බියක් ඇති කරනොගත යුතු අතර ඊට අනුකූලව කටයුතු කිරීම වැදගත් වේ.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: