Monday, May 17, 2021

කෝවිඩ් ආසාදිතව මියගිය පොලිස් සැරයන්වරයාගේ මවත් කෝවිඩ් වැළඳී මරුට

SHARE
police-death-covid

කෝවිඩ් ආසාදිත වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බණ්ඩාරවෙල පොලිස් සැරයන්වරයාගේ මවද කෝවිඩ්. ආසාදිතව සිට ඊයේ (16)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: