Saturday, November 16, 2019

සජිත් ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි.

SHARE
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපතිවරනයෙන් පරාජයට පත්වි ඇති බව සැලවීමත් සමග ඇතිවු ශෝකය නිසා හමිබන්තොට ප්‍රදේශිය සභාවෙ විපක්ශනායකවරිය වන මන්ත්‍රිනි හසිනි රත්නවීර අද අලුයම බදගිරිය ප්‍ර ෙද්ශයේ වගා ළිදකට පැන ඇති බව වාර්ථා වෙයි.කෙසේවෙතත් ප්‍ර ෙද්ශවාසින් මැදිහත්ව තුවාල ලැබු මන්ත්‍රිවරිය බෙිරාගෙන තිබෙ.ඇය මෙසේ වගා ළිදකට පැනිමට හේතු වි තිබෙන්නේ රු.ලක්ශ 2 බැගින් සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ඹටිටු අල්ලා එය පරාජයට විම නිසා ඇතිවු දැඩි මානසික ආතතිය නිසා බව පවසා තිබෙ.
-විජිත මාරසිංහ.   



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: