Friday, May 24, 2019

සිංහලයන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ,හේමාස්,බ‍්‍රැන්ඩික්ස්,මාස් වැනි ව්‍යාපාර අප රැකගත යුතුයි.

SHARE

Loading...

ජාතිවාදය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට පැමිණි ඔහු විශාල විනාශයක් ඇතිවන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
රටේ විදේශ සංචිත ඉහළ දමන එවන් ව්‍යාපාර රැක ගැනීමට උදව් කිරීමට කටයුතු කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හේමාස්, මාස්, බ‍්‍රැන්ඩික්ස් ආදී ව්‍යාපාර මෙරටට විශාල විදේශ විනිමයක් උපයන බවත් ඒවා රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් කියා සිටියේ මෙරට සිංහල ජනතාවට විශාල වශයෙන් රැකියා උත්පාදනය කර දී ඇති මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන තැනකට සිංහල ජනතාව පෙළඹී ඇති බවයි.එම තත්ත්වය වහා පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.
-lankasinhalanews


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: