Friday, May 24, 2019

විද්‍යාපීට සමිමුක පරික්ශන ජුනි 17සිට,බදවාගැනිමි සැප්තැමිබර් මුල.

SHARE

Loading...

2016 හා 2017 උසස්පෙළ සමතුන්ගෙන් විද්‍යාපීට සදහා නව බදවා ගැනිමි සිදුකිරිමට අදාල සමිමුක පරික්ශන විද්‍යාපීට මටිටමින් ලබන ජුනි 17 සිට ඇරඹිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ජේශ්ඨ නිළධාරියෙකු අපකල විමසීමකදි පැවසීය.තවද නව බදවාගැනිමි සැප්තැමිබර් මස මුල්සතියේ විද්‍යාපීඨ තෙවන වාරය ආරමිභයත් සමග සිදුකිරිමට අද(24)අමාත්‍යංශ ලේකමිවරයා හා පිඨාධිපතිවරුන් ගේ සහාභාගිත්වයෙන් පැවති විශේෂ සාකචිචාවකදි තීරනය කොට තිබෙ.
-ලංකාලෝඛය. 


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: