Thursday, January 17, 2019

විපක්‍ෂ නායක කාර්යාලයේදී මහින්ද අද වැඩ අරඹයි.

SHARE
Loading...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) වැනිදා පෙරවරුවේ කොළඹ ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
එම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැුස්වීමක් පවත්වන බවත් ඉන් අනතුරුව පක්ෂ නායකයන් සහභාගි වන විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත බවත් විපක්ෂ නායක කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: