Sunday, March 24, 2024

ඇත්ත කතා කරලා මට හානියක් කරනවා නම් මම ඒකට කැමතියි - මෛත්‍රීපාල සිරිසේන

SHARE
maithripala-speaks

ජාතික ජන බලවේගයේ උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් බලයට පැමිණ විප්ලවීය ආණ්ඩුවක් ඇති කිරීම බවත්, ජනතා විමුක්ති පෙරමුණට බයේ නොසිට ඇත්ත කතා කළ යුතු බවත්, ඇත්ත කීම නිසා තමාට යම් හානියක් කරනවා නම් එයටද කැමති බවත් පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා එයම ප්‍රමාණවත් බවත් හිටපු ජනාධිපති, පා.ම. මෛත්‍රීපාල සිරිසේන මහතා මීරිගම දී ඊයේ (24දා) පැවසීය.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: