Sunday, March 24, 2024

පාතාලය සමග ඩීල් දැමූ අගලවත්ත OIC ගැන විමර්ශනයක්

SHARE
agalawatte-oic

පාතාල සන්නද්ධ කණ්ඩායම් සමග සමීප සබදතා පැවැත්වීම, ඔවුන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා  ගණනාවක් සම්බන්ධයෙන් අගලවත්ත පොලිස් ස්ථානාධිපති හෙට්ටිආරච්චි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: