Friday, March 29, 2024

අහු­න්ගල්ලේ කුඩු නෝනිගේ දේපළ නිරී­ක්ෂ­ණ­යට පොලි­ස්පතිත් යයි

SHARE
ahungalla-kudu-noni

හෙරොයින් ජාවාරමෙන් මුදල් උපයාගෙන වාහන ඇතුළු රුපියල් ලක්ෂ 1100කට අධික වටිනාකම ඇති දේපළ රැස්කළ අහුන්ගල්ලේ කාන්තාවක සතු වූ දේපළ නිරීක්ෂණයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්විය.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: