Tuesday, March 26, 2024

කොළඹ එන්න ආපු නැව ඇමරිකාවේ බැල්ටිමෝර්හිදී ලොකු අනතුරක

SHARE

එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ පිහිටි පැටැස්කෝ ගංගාව හරහා ඉදි කර තිබූ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ කුලුනක් හා ගැටුණු දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාවක් හේතුවෙන් එම පාලම කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම අවස්ථාවේදී පාලම මතින් මෝටර් රථ හතක් පමණ ධාවනය වෙමින් තිබී ඇති අතර, එම වාහන ඒවායේ ගමන් කළ පිරිස්ද සමගින් ගංගාවේ ගිලී ගොස් තිබේ. මෙම අනතුර රාත්‍රී කාලයේදී සිදුවීමත් සමගින්ම මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් වෙත බාධා එල්ල විය.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: