Monday, March 25, 2024

කැලණි සරසවි සිසුවා හා සිසුවියගේ හදිසි මරණ හා දෙමාපියන් කියන කතා

SHARE
kelani-university-students-death

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු නේවාසිකාගාරයේදී හදිසියේ මියයාම ගැන ඊයේ පුවතක් පළවිය. එම අසනීප අවස්ථාවේ සරසවි බලධාරීන් ක්‍රියාකළ ආකාරය ගැන ප්‍රශ්නකාරී තත්වයක්ද මතුවිය. මේ අතර එම සරසවියේම සිසුවියක ද හදිසියේ රෝගී වී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: