Monday, June 5, 2023

පොලිස් පරීක්ෂකගේ රියේ හැපී ත්‍රීරෝද රියැදුරු මරුට

SHARE
police-officer-accident

මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයකු පැදවූ මෝටර් මෝටර් රථයක් බත්තරමුල්ල ප්‍රදේශයේදී වෙනත් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි ත්‍රිරෝද රථ රියැදුරකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: