Wednesday, June 29, 2022

තව කොහොම ඉවසන්නද? අද සවස 2 ට විරෝධයට එක්වන්න - දමිතා

SHARE
damitha-protest

ඊයේ 28 රාත්‍රී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රවීණ නිළි දමිතා අබේරත්න දන්වා සිටියේ පවතින උග්‍ර අර්බුදය වෙනුවෙන් එක්වන ලෙසයි. බදාදා දිනයේ සවස 2 ට කොටුවේ පවත්වන විරෝධතාවයට එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය.     Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: