Tuesday, June 28, 2022

ගිනිගත් කහතුඩුව නිවසේ තුන්වැන්නා ලෙස දියණියත් මියයයි

SHARE
kahatuduwa-fire-house-update

කහතුඩුව මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් මියගිය අඹු සැමි යුවළගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ඊයේ 28 වැනිදා සවස හෝමාගම දියගම ප්‍රදේශයේ මල් ශාලාවක පැවැත්වෙමින් තිබියදී පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දහනව හැවිරිදි දියණිය ද මියගිය බව පවුලේ ඥාතීහු පවසති.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: