Friday, January 28, 2022

කටාර් හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට

SHARE
al-waab-incident

දෝහා කටාර්හි අල් වාබ් ප්‍රදේශයේ නේවාසික පරිශ්‍රයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ  ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට ඔහුගේ රාජකාරිය අතරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමේ සිදුවීමක් වාර්තා විය.
පසුගිය බදාදා (26)  මෙම සිදුවීම සිදුව ඇත.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: