Friday, January 28, 2022

අසනීපය නිසා මඟුල් තුනකට අගමැතිගේ පැමිණීම කැන්සල්

SHARE
mahinda-absent

 විද්‍යුන් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුගේ විවාහ ලියාපදිංචිය කිරීමට නියමිතව තිබුණේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි.
එහෙත් අසනීප තත්ත්වය නිසා බ්‍රහස්පතින්දාට (27 වැනිදා) යෙදී තිබූ විවාහ මංගල්‍යය තුනකටම අගමැතිවරයා සහභාගි වූයේ නැත. ඒ වෛද්‍ය උපදෙස් මතය. එම විවාහ මංගල්‍යයවලට සහභාගි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ය.

  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: