මම මරණයට බය නෑ - අගරදගුරු
"මම මරණයට බය නෑ. මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතුව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා" යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඊයේ එක් වෙමින් Read More>>
0 comments: