Saturday, December 7, 2019

සීත සෘතුවේ සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය පවසයි

SHARE
එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ.

ඒ අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය විසින්ය.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව සහ නව වසර උදාව සැමරීම සඳහා උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීම සිදුකරනු ලබයි.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට ලබාදී ඇත.

Jetsetters looking for something off the beaten tourist path should consider Sri Lanka. An overlooked gem, this exotic island in the Indian Ocean seduces everyone who steps foot with its stunning unspoiled wilderness, colorful history, and flavorful cuisine. Due to the proximity and a lack of crowds, it’s possible to pack a lot into a trip to Sri Lanka. Kick things off by climbing the steep staircase to the top of Sigiriya. Other highlights include the Golden Temple of Dambulla and biking through the tea plantations.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: