Saturday, December 7, 2019

සුජීය සේනසිංහ කොළඹ හතේ ඉහලම ධනවතියක් සමග විවාහයට සූදානම්

SHARE
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා තම විවාහය සඳහා සූදානම් වන බව වාර්තා වේ.

ඔහුගේ අත දන්නා මනාලි වන්නේ කොළඹ 07 බාන්ස් පෙදෙසේ පදිංචි මෙරට ඉහළ ධනවත් පවුලක තරුණියකි.

මෑත කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ ඇතැම් ගැටුම්කාරී තත්ත්වයන් වලදී එක් කණ්ඩායමක් නිතර මුණ ගැසුණේ මෙම නිවසේ වන අතර යහපාලනය ගෙන ඒම සඳහාද උපරිම කටයුතු කළ පිරිසකි.

මෙම විවාහ කටයුත්ත ඉතා ඉක්මනින්ම පැවැත්වුණු ඇති අතර ඒ සඳහා මැති ඇමැතිවරුන් සියලු දෙනාට පාහේ ආරාධනා කරනු ඇතැයිද වාර්තා වේ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: