Saturday, March 23, 2019

‘පලවෙනියා නම් අරයා,ඔබ දෙවැනියාම තමයි.’එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි.

SHARE
Loading...

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින ප‍්‍රබලයෙක් නක්‍ෂස්ත‍්‍ර කටයුතු කරන මෙරට නම් දැරූ ප‍්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් මුණ ගැසී තිබේ.
තම උපන් වේලාම අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදුනහොත් කුමන් ප‍්‍රථිපලයක් අත්වන්නේදැයි එජාප ප‍්‍රබලයා හිමියන්ගෙන් විමසා ඇත.
ටික වේලාවක් පරීක්‍ෂාවෙන් වේලපත්කඩය පරීක්‍ෂා කර ඇති හිමියන් සදහන් කර ඇත්තේ ‘ජනාධිපතිවරණයෙන් එක නම් වෙන්න බෑ.. දෙකම තමයි’ යනුවෙනි.
මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාටද එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇති අතර තම පාර්ශවය ඔ්නෑම මැතිවරණයකට සුදානම් බව පමණක් රාජපක්‍ෂ මහතා පිලිතුරු ලෙස කියා තිබේ.
-lankasinhalanews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: