Saturday, March 23, 2019

රට පුරා විදුලිය කපනත් සූත‍්‍රයක් එයි.

SHARE
Loading...

පවතින විදුලි බල උත්පාදන අර්බුදය හේතුවෙන් විදුලිය කැපීම සදහා කලාප වශයෙන් බෙදා කාලසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. දැනටමත් දිනපතා ප‍්‍රදේශ ගණනාවක පැය ගණන් විදුලිය කපා හැරෙමින් තිබේ. බලාගාර ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් වැසි නොලැබීම හා නොරොනච්චෝල දෙවැනි විදුලි ජනන යන්ත්‍රයට ඇතිවූ බිද වැටීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බවයි.
-Lankasinhalanews


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: