Monday, March 25, 2019

මහින්දගේ කාලේ ලෝක හොරා දැන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ලු,හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය ඔහුගේ

SHARE
Loading...
මහින්ද රාජපක්‍ෂ හිටපු ධනය සගවාගෙන සිටින බවටත් රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය අයිතිකරු බවටත් පසුගිය රජය සමයේ එවකට විපක්‍ෂය වූ එජාපය විසින් චෝදනා කල නන්දන ලොකුවිතාන හම්බන්තොට සිමෙන්ති කම්හලක් සදහා ආයෝජනය කරන්නට එන්නේ යයි පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා හෙලි කලේය.
රාජපක්‍සලාගේ කාලයේ ලෝක හොරෙක් යයි කියුවත් අද ඔහු සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරයාගේ මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප නොකරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ හම්බන්තොට සිමෙන්ති කම්හලට ආයෝජනය කරන්නේ නන්දන ලොකුවිතාන බවයි.
-lankacnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: