Thursday, January 10, 2019

ෆොන්සේකා පරාජය පිලි අරන් යටත් වුණා,මට සරම ගලවා දමන්න සිතුනා.- තෙවරප්පෙරුම ෆොන්සේකා පැරදු ජය සමරයි.

SHARE
Loading...
සරත් ෆොන්සේකා මහතා පරාජය බාර ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති බවත් අනතුරව අගමැතිවරයා දෙපාර්ශවය සමග සටන් විරාමයකට එක් වූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
තමන් ෆොන්සේකාට පහර දුන්නේ සුළු අවිවලින් පමණක් බවත් බැ රවි එසවූරයේ නැති බවත් ඒ මහතා කියයි.
ෆොන්සේකා මහතා සමග කටයුතු කරද්දී වූ සිදුවීමක් මත තමනට සරම ගලවා දැමීමට සිතුනු බවද ඔහු සදහන් කලේය.
-lankacnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: