Friday, January 18, 2019

ඡන්ම දිනයදා ජනපති පුත් දහම් සිරිසේන රැවන්වැලි මහා සෑයට නෙළුම් මල් ලක්ෂයක් පූජා කරයි

SHARE
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ ඡන්ම දිනයේ ඊයේ දිනට යෙදී තිබුණි.මෙහිදී එතුමා විසින් සමස්ත ශ්‍රි ලංකාවාසී සියලු ජනතාවටත්,රටටත් සෙත් පත් පතා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරිමේ පින්කමක් රැවන්වැලි මහා සෑ පරීශ්‍රයේදී සිදු කරනු ලැබීය.


රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය. පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර ආශිර්වාද පල කර සිටියහ. 

පිංකම සදහා දහම් සිරිසේන මහතාගේ මිතුරන් සහ ප්‍රදේශයේ ජනතාව ද සහභාගී විය.

එම ඡායාරූප පහතින්'





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: