Tuesday, December 11, 2018

ලංකාවේ දේශපාලන අර්බුදය නිසා රටවැසියන් දුක්විඳී - ද හින්දු පුවත්පත

SHARE
ඉන්දියාවේ පළවන 'ද හින්දු' පුවත්පත අද (11) පළ කර තිබෙන වාර්තාවකින් කියැවෙන්නේ ලංකාවේ  ඔක්තෝබර් 26 සිදුවූ දේශපාලන පෙරලිය නිසා
තවම තීන්දුවක් නැතිව
අරාජක තත්වයේ රට දිවෙන බවත් මේ නිසා  ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා මහත් අර්බුදයකට මුහුණපා ඇති අයුරුය.
එහිදී  විශ්‍රාම දීමනා නොලැබුණ අය, ජීවන වියදම දරාගන්නට බැරිවුණ අය හා ගොවි සහනාධාර සම්බන්ධ ප්‍රශ්න තිබෙන මොණරාගල හා හම්බන්තොට ජනතාව ඇසුරෙන් ලිපිය රචනා කර ඇත.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: