Saturday, April 27, 2024

ආදායම වැඩිකර ගැනීමට වාහන ආනයන තහනම ඉවත් කෙරේ

SHARE
Vehicle-import-ban-to-be-lifted-to-raise-revenue

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් මෙම පියවර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති අතර එය රජය විසින් පිළිගනු ලැබුවහොත්, මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලබන 2025 වසර මුලදී ඉවත් කිරීමට නියමිතය.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: