ජූලි 22 වන තෙක් තෙල් නැවක් එන්නේ නැහැ- අග්‍රාමාත්‍යය උපදේශක සාගල රත්නායක
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි. Read More>>
0 comments: