Tuesday, September 21, 2021

ලංකා තිලකෙට අකුණු වැදුණත් හානි වුනේ ගඩොල් කැටේකට විතරයිලු

SHARE
lankathilaka-lightning

පොළොන්නරුව පුරාවිදු බිමේ පිහිටි ඉපැරණි ලංකාතිලක පිළිමගෙයට පෙරේදා (19 වැනිදා) පස්වරුවේ අකුණක් වැදී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති. සවස් කාලයේ ඇති වූ වර්ෂාවත් සමග මෙම අකුණු අනතුර සිදුව තිබේ. එම අකුණු සර වැදී ඇත්තේ පිළිමගෙයි බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකටය.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: