Monday, June 14, 2021

කොරෝනා දෙවියන්ගෙ ලෙඩක් කියා ඉන්දියාවේ ගමක්ම එන්නත් ප්‍රතික්ෂේප කරලා

SHARE
india-covid19

උතුරු ඉන්දියාවේ, හිමාචල් ප්‍රන්තය තුළ, හිමාල අඩවියට අයත්, හුදෙකලා ගම්මානයක වැසියන්, “කොවිඩ් වයිරසයට එරෙහිව ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය බලධාරිහු පවසති.     Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: