Monday, June 14, 2021

ඉන්ධන මිල වැඩිවූ නිසා ගැස් මිල බස් ගාස්තු පාන් මිල ඉහළ යාවිද?

SHARE
fual-price-effect

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය දුන් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටද අනුමැතිය දිය යුතු බව ගෑස් සමාගම් අවධාරණය කර තිබුණි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 500 ත් 700 ත් අතර මිළකින් වැඩි කල යුතු බවට ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.  Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: