Saturday, May 15, 2021

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර නිවෙස් තුළම – රජයෙන් තීරණයක්

SHARE
covid19-government

PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා,  එහෙත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: