Monday, April 12, 2021

ජපාන වෛද්‍යවරුන් කොරෝනා රෝගීවූ කතකට පෙණහලු පටක බද්ධයක් සිදු කරයි

SHARE

ලොව ප‍්‍රථම වරට ශාරීරික ලෙස පෙණහලු පටක බද්ධයක් සිදුකිරීමට ජපාන වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. කොරෝනා රෝගයෙන් හානි කරන ලද පෙනහල්ලක් යථාතත්වයට පත් කිරීමට එම රෝගය වැළඳූන කතකට මෙය සිදු කර ඇත.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: