Sunday, March 22, 2020

මෙරට රෝගීන් 80 දක්වා ඉහල යයි

SHARE
අද දිනය තුළ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනකු හඳුනා ගැනීමට හැකි වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ විසින් මේ බව තහවුරු කලේය.
ඒ අනුව අද දිනය තුළ දී මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 80 දක්වා ඉහළ යයි.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: