Sunday, February 23, 2020

ජනපති සහ අගමැති ඝාතන සැලසුමකට ඉන්දියානුවෙක් කොටුවෙයි

SHARE
ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඊමේල් පණිවුඩයක් එවූ ඉන්දියානු ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා මිරිහාන අනවසර විදේශිකයන් රඳවා තබන රැඳවුම් කඳවුරේ සිටිනා රැඳවියකු බව කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: