Tuesday, June 25, 2019

දකුනෙන් එන්නට සිටි අනාගත නායකයා දෙවන විවාහය ජයටම ගනි.

SHARE

Loading...

වත්මන් ආණ්ඩුවේද හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්, දැනට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් තම දෙවන විවාහය චාම් උත්සවයකින් ඔහුගේ නිවසේදි ආසන්න දිනකදී සිදු කර ඇත.
මෙම විවාහය සදහා මන්ත්‍රීවරයාගේ හා නව බිරිදගේ පවුල්වල සමීපතමයන් කිහිප දෙනෙක් හැර වෙනත් කිසිවෙකු සහාබාගි කරවා ගෙන නැත.
උපුටාගැනිම-lankasinhalanews


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: