Tuesday, January 8, 2019

'රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්.'- ලාල් කාන්ත(video)

SHARE
Loading...
රටට වැඩදායී කටයුත්තක් සදහා ඔ්නෑම බලවේගයක් සමග සාකච්චා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසයි.
ඇමතිවරැන් ගණන 35ක් දක්වා වැඩි කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම උත්සාහය පරාජය කරවීමට මහින්ද රාජපක්‍ෂ මහතා සමග වුවද එක් වන බවත් ඔහු සදහන් කරයි.
කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: