Saturday, December 15, 2018

‘බිජ්ජ වැටෙනකං හිටියා..’දෙරණ-හිරු නාලිකාවන්ට අමිල හිමියන් අමු සිංහලෙන් දෙස් තියයි.

SHARE
Loading...
දෙරණ හා හිරු රූපවාහිනී නාලිකා ඉලක්ක කරමින් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් දැඩි දෝෂාරෝපනයක් එල්ල කරනු ලැබීය.කොළඹ විහාරමහ දේවි උද්‍යානය ඉදිරියේ පැවති සත්‍යග‍්‍රහය අවසන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමිල හිමියන් විසින් මෙසේ කරුණු දැක්වූහ.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: