Saturday, December 15, 2018

දඹර අමිල අට්ටාලය ගලවයි ; මාධ්‍යයට අමු සිංහලෙන් දෙස්

SHARE

පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරියේ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය අවසන් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කිරීමත් සමගින් එම සත්‍යග‍්‍රහය පවත්වාගෙන ගිය අට්ටාලය ගලවා ඉවත් කර එම කටයුත්තද අවසන් කර ඇත.
සත්‍යග‍්‍රහය අවසන් කරන අවස්ථාවේවී එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කලහ.

‘බිජ්ජ වැටෙනකං හිටියා..’ දෙරණ-හිරු නාලිකාවන්ට අමිල හිමියන් අමු සිංහලෙන් දෙස් තියයි..


දෙරණ හා හිරු රූපවාහිනී නාලිකා ඉලක්ක කරමින් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් දැඩි දෝෂාරෝපනයක් එල්ල කරනු ලැබීය.
කොළඹ විහාරමහ දේවි උද්‍යානය ඉදිරියේ පැවති සත්‍යග‍්‍රහය අවසන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමිල හිමියන් විසින් මෙසේ කරුණු දැක්වූහ.

19,675 Viewers




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: