Monday, December 17, 2018

"මහින්දලා,ගෝඨාලා වැලිකඩ කූරු ගනින දිනය අත ලගයි."- පා.ම සරත් ෆොන්සෙකා.

SHARE
Loading...
හිටපු ජනපති මහින්ද රාජපක්ශ හා හිටපු ආරක්ශක ලේඛමි ගෝඨාභය රාජපක්ශ මහතා විසින් සිදුකල සියලු දූශන වංචා හා මීනිමැරුමි වලට නුදුරෙදිම දඩුවමි ලබා දිමෙදි ඔවුන්ට සිරගත වීමට සිදුවන බව ෆිල්ඩ් මාශල් සරත් ෆොන්සේකා පවසයි.හෙතෙම මෙබව පැවසුවෙ මෙ බව පැවසුවෙ අද ගාලුමුවදොර පිටියේ පැවති යුක්තියේ ජනරැලිය අමතමිනි.
- ලංකාලෝකය. 




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: