යොහානිගෙ ‘මැණිකේ‘ ඇමරිකාවේදී වයන 13 වියැති කැරොලිනාගෙ ක්‍රෙඩිට් එක ඉන්දියාවට
මේවනවිට අන්තර්ජාල සංගීත රැල්ලක් නිර්මාණය කර තිබෙන යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතයේ අනුනාදය ඇමරිකාවේ කැලිෆෝනියා නුවර වීදියකදී වාදනය කරන ළාබාල වාදන ශිල්පිනියක ගැන අසන්නට ලැබේ. ඇය කැරොලිනා ප්‍රොට්සෙන්කෝය. Read More>>
0 comments: