Ad 728x90

Tuesday, May 7, 2024

බෙල්ජියම් ගුවන් යානයකදී ලංකික ගුවන් නියමුවන්ට කුණු හරුපෙන් බැනලා

බෙල්ජියම් ගුවන් යානයකදී ලංකික ගුවන් නියමුවන්ට කුණු හරුපෙන් බැනලා

air-belgium-srilankan-issue

බෙල්ජියම් ගුවන් යානයක සිදුවුණු බහින් බස්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්, බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.බෙල්ජියම් ගුවන් නියමුවා, බෙල්ජියම් ගුවන් යානයක් තුළදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් කාර්ය මණ්ඩලයට අපහාස කරමින් ඉතුත් 30 වැනිදා පරුෂ වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි පැවැසෙයි.    Read More>>