Wednesday, May 8, 2024

මැතිවරණයට පෙර හදිසි ‘සංවර්ධන ව්‍යාපෘති‘ වලට දේශපාලකයින් බැහැ කොමිසමෙන් වාරණයක්

SHARE
Govts-pre-poll-development-drive-met-with-stiff-resistance-from-Election-Commission

ජනාධිපතිවරණයට පෙර රජය කරගෙන යමින් පවතින හදිසි සංවර්ධන කටයුතු මැතිවරණයට පූර්ව ප්‍රචාරණයක් ලෙස සලකන බැවින් ඒවාට දේශපාලන මැදිහත්වීම මැතිවරණ කොමිසමේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවේ. මේ සඳහා නිලධාරීන්ට වැඩ කළ හැකි නමුත් දේශපාලන නියෝජිතයින් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ වීම තහනම් කරන්නට යන බව අද (9) ඩේලි මිරර් වාර්තාවක දැක්වේ.   Read More>>


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: